Author Archives: Bmdsl

වාසනාව උදා කරණ එක කනකට කරාබු දෙකක් බැගින් හතරක් දැමීම

වාසනාව උදා කරණ එක කනකට කරාබු දෙකක් බැගින් හතරක් දැමීම ලංකාවේ ගෑනු ලමයි අතර ගොඩක් ප්‍රසිද්ද විලාසිතාවක් තමයි මේ කරාබු හතරක් දාන එක. හැබැයි මේකෙන් තමන්ගේ ජීවිතයට වාසනාව උදාවෙන බව නම් ඔබ නොදැන ඉන්න ඇති. ඉංදියාවෙ කර්ණාටක ගුජරාට් ගෝව වැනි … Continue reading

Posted in fashion | Tagged , , , , | Leave a comment

පෙම්වතුන් සම්බන්දයෙන් ලංකාවේ නීතිය (උපුටා ගැනීම hiru tv)

ලැගුම්හල් හා පෙම්වතුන් පිලිබඳ ලංකාවේ නීතිය: ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නාවිවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් … Continue reading

Posted in Uncategorized | Leave a comment

Ear piercing fashion sri lanka ශ්‍රී ලංකවේ කරාබු විලාසිතා/ කන් විදීමේ විලාසිතාවන්.

අලුත් ලෝකය සමග බද්ධ වන අපෙ ලංකාවට නිරතුරුවම නව විලාසිතා පැමිනේ. ලංකාවේ ගෑනු ලමයි එක කනකට කරාබු දෙකක් හෝ වැඩි ගනනක් දැමීම ජනප්‍රිය වී ඇත. කන ස්තාන දෙකකින් විද කරාබු දැමීම සිදු කරයි. මෙය ගැහැනු ලමයෙකුට අමුතුම සුන්දර බවක් ගෙන … Continue reading

Posted in Uncategorized | Tagged , | 1 Comment

ආයුර්වේද ශාකයක් වන සේරු

මෙය බෙහෙත් ගසකි. මේවා පදුරු ලෙස වැඩෙයි. දමුනු ගසේ කොලයට සමාන වේ. මේවා අතින් පොඩිකල විට සුවඳක් වහනය වේ. මෙහි පත්‍ර ඕනම කැපුම් තුවාලයක් සුව කිරීමට භාවිතා කල හැක.

Posted in Uncategorized | Leave a comment